නොබලා ඉන්නයි තිබුණේ!

Anna Davis  විසින් ලියන ලද You shouldn’t have watched the news on TV නම් කෙටිකතාවේ පරිවර්තනයකි, මේ. එය ගින්නෙන් වූ විනාශයක් ගැන වුවද ඉතා පහසුවෙන් ජලයෙන් වූ විනාශයක් ගැන වන්නට ද පුළුවන.