කිව් දේ කිරීම

 



1969 සැප්තැම්බර් 26 දින "නවයුගය" සඟරාවට ප්‍රවීණ ලේඛක බෙනඩික්ට් දොඩම්පේගම විසින් ලියන ලද ලිපියකිනි.






රජ තෑග්ග

 


                                                                         (cartoon movement වෙතින්)

සමාජ මාධ්‍ය තුළින් ජනගත වන පුවත් අඩවි හා අනෙකුත් තොරතුරු නියාමනය කිරීම සඳහා පනතක් ගෙන ඒමේ සූදානමක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී ඇති බව පෙනේ. එය සිංගප්පූරුව ආදර්ශයට ගෙන සැකසීමේ සූදානමක් ගැන ද බලධාරීන්ගේ ශ්‍රී මුඛවලින් ප්‍රකාශයට පත්ව ඇත. මේ පුවත දුටු මගේ මතකයට නැගුනේ කළකට පෙර මා හට කියවන්නට ලැබුන අපූරු කතාන්දරයකි.