අනාගත්ත රජ්ජුරුවන්ගේ විත්ති


මේ හැටේ දශකයේ අග භාගයේ නවයුගය සඟරාවේ පළ වූ ළමා කතාවකි. චිත්‍ර ශිල්පියා ඔන්න බබෝ, යෝධයා පඬිතුමා වැනි එවකට ප්‍රකට චිත්‍රකතා ඇඳි ඇස්. ඒ. දිසානායක සූරීන් ය. "අද අපේ රටට මොකද වෙලා තියෙන්නෙ!" කියලා විස්සෝප වන උදවියට මේ කතාව කියවා වෙලා තියන හරිය තේරුම් ගත හැකිය. එමෙන්ම ඇස්. ඒ. දිසානායක සූරීන් හුදෙක් ළමා කතා නිර්මාණකරුවෙක් පමණක් නොව අනාගතය දැකීමට හැකියාවක් තිබූ බහුශ්‍රැතයෙකු බව ද පෙනේ. මෙය මෙසේ පළකිරීම මගේ සහෘද බ්ලොග් රචකයින් කිහිපදෙනෙකුගේ ඉල්ලීමක් ඉටු කිරීමක් ද වෙයි.  














 

9 comments:

  1. උක්ත ලිපිය මගින් අතිගරු ජනාධිපතිතුමාව හෑල්ලුවට ලක්වන බව පෙනී යන බැවින් එය ඉවත් කරන මෙන් දන්වා සිටිමු.

    එරෝෂන්

    ReplyDelete
    Replies
    1. වත්මන් ශ්‍රී ලාංකික සමාජය වෙත කණ්ණාඩියක් අල්ලා පැහැදිලිව පෙනීමට සැලැස්වීම පිළිබඳව ඇනෝතුමන්ට මාගේ කෘතඥතාව!

      Delete
  2. අප්පච්චිගෙ පින්කැටේටත් උනේ මේ සංතැසියද දන්නෑ හිට... 😄😄

    ReplyDelete
  3. නිදිගෙ ගෙවල් පැත්තෙ ගිහින්, ආරංචිය කියල ආවා. අර අබිලිං වගේ හැම තැනම යන නමියාවත් කිව්වෙ නෑ මේ ගැන.😡

    ස්තූතියි කතාව දැම්මට.🙏👌😊

    ReplyDelete
    Replies
    1. ගියා බෂ්.. ගොහිං පොත් ටිකකුත් කුදලං ආව😂😂
      මේක ඔහෙ දකී කියල හිට හිතුවෙ 😆

      Delete
  4. අරේ වාහ් වාහ්!

    මේ වගේම එකක් ඇන්දා අසූ ගණංවල අග භාගෙ "විලම්බීතලන්තෙ" කියලා. ඒකෙ අන්තිමේ රජ්ජුරුවංව කිරි කල හතකිං නාවනව. දුෂ්ඨයා රාජපුරුෂයංව අන්දලා, දෙනව රබර් කිරි කල හතක්. පස්සෙ රජ්ජුරුවො රබර් නාලා, ගල් වෙලා පිළිමයක් වෙනව.

    ReplyDelete
  5. මේක මිහිර පත්තරේ ගිය කතාවක්ද ? මහන්සි ගෙන දැම්මට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. නවයුගය සඟරාව. 1969 වගේ මතක. හරියටම දිනය කියන්න පරණ අල්මාරිය අදින්න වෙනවා!

      Delete