මුට්ටිය දමා ඔලුව බේරාගැනීම

 ඊයේ අපිට පැය 13ක පවර් කට් එකක් තිබුනා. අද කොහොම වෙයිද දන්නෑ. ඊට ඉස්සර මේක දාන්නේ. අතීතයේ අනාගත්ත රජවරු හිටියා වගේම විපක්ෂ නායකයින්ගේ ප්‍රතිචාර අනුව පෙනෙන්නේ අනාගතයේ ද අනාගන්නා රජවරු පහල වීමට නියමිත බවයි. මේ ඒ ගැන පහන් සංවේගය උපදවා ගැනීම පිණිසයි.





ගත්තේ මෙතැනින්!










 

2 comments:

  1. පහන් සංවේග නම් උපදවාගෙන හරියන්නෑ ගොයියො.....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය හැඟීම කියවන්නා තුළ ඇති කිරීම තමයි මේ බ්ලොග් එක පවත්වාගෙන යාමේ එකම අරමුණ.

      Delete