(17 වන සියවසේ ප්‍රංශයේ විසූ චිත්‍ර ශිල්පියෙකු වන Eustache Le Sueur
විසින් අඳින ලද මේ චිත්‍රයෙන් පෙන්වන්නේ ක්‍රිස්තුස්වහන්සේ විසින්
අන්ධයෙකුට පෙනීම ලබාදීමයි.)
ඒ රාත්‍රී කාලයයි. ඔහු සිටියේ හුදෙකලාව ය.
ඈතින් චක්‍රාකාර නගරයක තාප්ප දුටු ඔහු ඒ දෙසට පියනැගුවේය.
ඒ ආසන්නයට පැමිණෙත්ම ඔහුට ප්‍රීතියෙන් තබන පියවර හඬ, සතුටු මුවින් නැගෙන සිනා හඬ හා වීනාවලින් උස් හඬින් නැගෙන ඝෝෂාකාරී ශබ්දය අසන්නට ලැබිණ. ඔහු දොරටුවට තට්ටු කරත්ම දොරටුපාලයෝ පැමිණ ගේට්ටුව විවෘත කළහ.
_-_(MeisterDrucke-1663616).jpg)