අවුරුදු 57ක් ආපස්සට යමු!



ඉහත දැක්වෙන්නේ 1964-11-12 දින ලේක්හවුස් ආයතනයෙන් නිකුත් කළ නවයුගය සඟරාවේ පටුන දැක්වෙන පිටුව (පිටකවරය ඉරී ගොසිනි.) හා එහි විදෙස් පුවත් පිටුවෙන් උපුටාගත් පුවතක ඡායාරූපයකි. එහි අදහස වන්නේ මෙහි දැක්වෙන්නේ වසර පනස්හතකට පෙර ඉන්දියාවේ සිදුවූ සිදුවීමක් බවය. අප මෙය කියවන්නේ 2021 වසරේදීය. වසර පණස්හතකට පෙර ඉන්දියාව සිටි තැනට යාමට අපට තව වසර කීයක් ගතකිරීමට සිදුවේද?
 

2 comments:

  1. ඔඅය ගැන නම් හිතන්න යන්න එපා! මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙනවා!

    ReplyDelete