වෙනසක් කළා!

 


අපාචේ හංදියේ ඕවන් බක්ට මෙන් මට ද උභතෝකෝටියකට මුහුණ දෙන්නට සිදුවිය. මහ දිග කතාව පළකරද්දී ඒ අතර සුපුරුදු සාමාන්‍ය පෝස්ට් දැමීමෙන් කතාවේ කොටස් යට යන අතර ඊට අවධානය ද අඩුවෙයි. ප්‍රතිකර්මය නම් දිග කතාව සඳහාම මා සකසා තිබූ අළුත් බ්ලොග් එකකට එය මාරු කිරීමයි. එහෙත් පසුව මා තීරණය කළේ කතාවට එලෙසම තිබෙන්නට හැර අමතරව පෝස්ට් එකක් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා අළුතෙන් සැකසූ බ්ලොග් අඩවිය භාවිත කිරීමයි. එය තවමත් සින්ඩිවලට එකතු වී නැති නිසා එයට මෙතැනින් පිවිසිය හැකිය. මෙහි එන සහෘදයින් සියළුම දෙනාට වෘත්තාන්ත නම් වූ මගේ නව බ්ලොග් අඩවියට ද ගොඩවෙන ලෙස කෙරෙන ආරාධනයයි මේ. 

5 comments:

  1. මේ මොනව කියනවද? අපි එහෙමත් නෑවිත් ඉන්නවදැ?😁
    එහෙනං අයිබෝ කියල පට්ටා......ගමු නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නෙවන්නං 😁. අපි එඤ්ඤං!

      Delete
  2. අනිවා අපි ගොඩ වෙනවා...සමහර විට පදිංචි වෙන්නත් පුලුවන්;) - MAYYA

    ReplyDelete
  3. ම්ම්. ඒකත් හොඳ අදහසක්.
    ජයවේවා !!!

    ReplyDelete