රජතුමා ඉදිරියට යන්නට අවස්ථාවක් හිමිකරගත් වැඩකාර දේශප්‍රේමියෙක් සාක්කුවෙන් කොලයක් එලියට ඇදලා පෙන්නමින් මෙහෙම කිව්වා.
"නිරන්තරයෙන් වැටෙන ජල බිංදුවෙන් ගලෙහි සිදුරක් සැදෙන්නේ බලය නිසා නොව නොනවත්වා පැවතීම නිසාය." - ඕවිඩ්
රජතුමා ඉදිරියට යන්නට අවස්ථාවක් හිමිකරගත් වැඩකාර දේශප්‍රේමියෙක් සාක්කුවෙන් කොලයක් එලියට ඇදලා පෙන්නමින් මෙහෙම කිව්වා.
ඉඳහිට නමුත් ලිට්සීකර්ගේ ලියමන්වලට පුවත්පත් පිටු අතර ඉඩක් ලැබෙන්නේය. අනිද්දා පුවත්පතේ දේදුන්න අතිරේකය ටැබ්ලොයිඩ් ප්‍රමාණයට සැකසූ පළමු පුවත්පතේ කෙටිකතා පිටුව ලිට්සීකර්ගේ පරිවර්තනයකට වෙන්ව තිබුනේ මෙසේය. මේ 2022 ජූනි 09 දින මේ බ්ලොග් එකේම පළවූ කවද හරි දවසක . . . කතාවයි.
ආ, රංජනී. මොකද මේ පැත්තෙ?
සුදු මහත්තයලගෙ දිහා වැඩ කරලා එන ගමං මහත්තයා. මේ පැත්තෙන් එන්න හිතුනා. ඒකයැ, මහත්තයා දන්නවද අපේ මනුස්සයගෙ තුවාලෙ හොඳවෙන්නෙ නැත්තෙ කවුද ඒකට විස බැඳලලු!