මා බාල කාලේ!

 







පෝස්ට් එකක් දැම්මේ දෙමසකට පසුව ය. ලියන්නට බැරි උන හේතුව ද හොඳ ලියවිල්ලක් විය හැකි යයි සිතා ලියන්නට ගත්තද ලියන්නට අවධානය යොමුකරගන්නට බැරි විය. එනිසා දැනට මේක. නොලියා සිටීමේ වරදකාරී හැඟීම ද මෙයින් දුරු වෙතැයි සිතමි. මේක ගත්තේ 1962 මාර්තු 12 දින නවයුගය සඟරාවෙනි. ලියා ඇන්දේ කවදත් අප කුඩා අවදිය කතා රසයෙන් අමන්දානන්දයට පත්කළ ඇස්. ඒ. දිසානායක ශූරීන් ය. 

11 comments:

  1. කොහොම හරි ලියමු

    ReplyDelete
  2. අර "ලියන්නට බැරි උන හේතුව ද හොඳ ලියවිල්ලක් විය හැකි" කතාවත් ලිව්ව නං තමා වටින්නෙ. මේ පැරණි රසාංගෙත් නියමයි.💐👌

    මට කොහොමවත් කමෙන්ට් කරන්න බැරුවයි හිටියෙ. හරි ගිය ගමන් මේ ආවෙ.

    ReplyDelete
  3. ලස්සන ළමා කතවක් . නවයුගයේ ඔය වගේ කතා හුඟක් තිබුනනේ . අනික අපි ට අන්තර්ජාලය වෙනුවට ඒ දවස් වල තිබුනේ නවයුගය

    ReplyDelete
  4. හරිම ලස්සනයි..... තවත් අපූරු යුගයක කතාවක්...

    ReplyDelete
  5. මේවා අපේ ගෙදර එකතු කරලා තිබ්බ සඟරා නවයුගය, වනිතා විත්ති, ශ්‍රී සඟරාව . අපි පොඩි කාලේ ආසාවෙන් කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රසවාහිණී, ශ්‍රී වගේ සඟරා ඉඳහිට ගත්තත් නොකඩවා ගත්තේ මේක විතරයි.

      Delete
  6. මරු කතාව... 🎉
    අන්තිමට ළමය කොහොමහරි මුහුදු රාස්සය (වෙරළ ඛාදනය) නැවැත්තුව.

    ReplyDelete
    Replies
    1. ආ.. නේ..... මාරයි.. මම මේ කල්පනා කෙළ මේ විපුල කව්රු වෙන්න ඇතිද කියලයි. මොනා උනත් රසවත් කතාවක් රස වින්දා.

      Delete
    2. මේ නිර්මාණයේ මගේ සිත්ගත් දේ තමයි රජවරු වෙස්වලාගෙන රටතොට බලන්න ගියා කියන අදහසයි රට ගැන කුඩා දරුවෙකුගේ සිත තුළ ඇතිවිය යුතු හැඟීමයි එකතු කර ඇති ආකාරය

      Delete