අළුත් සින්ඩියක්!

සඳකඩපහන නමින් අළුතින් සින්ඩියක් ඇරඹී තිබෙන බව පෙනේ. ප්‍රචාරයක් අවශ්‍ය බව ද සඳහන් කර තිබිණ. මේ ඒ සඳහායි. මෑතක සිට සිංහලෙන් ලියැවෙන බ්ලොග් යළි ප්‍රචලිත කිරීමට උත්සාහයක් පවතින බව පෙනේ. ඒ සඳහා ලිවීමට හැකි අය ලිවීමට පෙළඹවීම මෙන්ම කියවන්නන් කියැවීමට පෙළඹවීම ද අත්‍යවශ්‍ය ය. උත්සාහය සාර්ථක වේවා! සුබ පැතුම්!  
 

3 comments:

  1. ආාා. ප්‍රචාරය ව‌ගේ ම, නොනවත්වා ලිවීමත් වැදගත්...

    ReplyDelete
  2. සින්ඩි අත්‍යවශයයි! සින්ඩි වලට ප්‍රචාරය අති අත්‍යවශ්‍යයයි!

    ReplyDelete