මේ Paulo Coelho ගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් තවත් කතා තුනකි.
1. අපි හැමතිස්සෙම හිතන්න කැමතියි අපි කොයි දේ කළත් වරදිනවා කියලා. අපිට හරියන්න තරම් වාසනාවක් නෑ තියලා තමයි හිතෙන්නේ. මේ ඒ වාගේ සිතුවිල්ලක් ගැන ලියැවුන කතාවක්.